තුන් ඈඳුතු පෙම් පුවතක මැද පුරුකයි ම◌
දෑල පුරුක් හෙලවෙනවිට පැද්දෙන්නෙත් ම◌
ආලවන්ත ලෙන්ගතුකම් හිතක තියේන◌
කළු නාඬන් සුදු නාඬන් ම◌ තනිවෙන්න◌
ම◌ තනිවෙන්න◌ ම◌ තනිවෙන්න◌
කළු නාඬන් සුදු නාඬන්
. . . . . . . . . . . . . . . . . .
ළිඳේ වතුර බොන්නාත් බැරි බොරපැහැ හන්ඳා
දොලේ වතුර බොන්නාත් බැරි කුඩමසු හන්ඳා
සිරි දේවිය මගේ පැලට ගන්නට කැන්දා
හිතේ ඇල්ම බෙදන්ඩ බැරි දෙගොඩක් හන්දා
හිතේ ඇල්ම බෙදන්ඩ බැරි දෙගොඩක් හන්දා
තුන් ඈඳුතු . . . . . . . . . . .
උඩහ ගෙදර යන්නාත් බැරි දුර වැඩි හන්ඳා
පහළ ගෙදර යන්නාත් බැරි ළඟ වැඩි හන්ඳා
දීග නොයා උන් ඉන්නේ මට තනි හන්දා
රෑ වෙන්නේ එළි වෙන්නේ නෑනල හන්දා
රෑ වෙන්නේ එළි වෙන්නේ නෑනල හන්දා
තුන් ඈඳුතු . . . . . . . .
*ගීතය අසන්න*
දෑල පුරුක් හෙලවෙනවිට පැද්දෙන්නෙත් ම◌
ආලවන්ත ලෙන්ගතුකම් හිතක තියේන◌
කළු නාඬන් සුදු නාඬන් ම◌ තනිවෙන්න◌
ම◌ තනිවෙන්න◌ ම◌ තනිවෙන්න◌
කළු නාඬන් සුදු නාඬන්
. . . . . . . . . . . . . . . . . .
ළිඳේ වතුර බොන්නාත් බැරි බොරපැහැ හන්ඳා
දොලේ වතුර බොන්නාත් බැරි කුඩමසු හන්ඳා
සිරි දේවිය මගේ පැලට ගන්නට කැන්දා
හිතේ ඇල්ම බෙදන්ඩ බැරි දෙගොඩක් හන්දා
හිතේ ඇල්ම බෙදන්ඩ බැරි දෙගොඩක් හන්දා
තුන් ඈඳුතු . . . . . . . . . . .
උඩහ ගෙදර යන්නාත් බැරි දුර වැඩි හන්ඳා
පහළ ගෙදර යන්නාත් බැරි ළඟ වැඩි හන්ඳා
දීග නොයා උන් ඉන්නේ මට තනි හන්දා
රෑ වෙන්නේ එළි වෙන්නේ නෑනල හන්දා
රෑ වෙන්නේ එළි වෙන්නේ නෑනල හන්දා
තුන් ඈඳුතු . . . . . . . .
ප්‍රේමසිරි කේමදාස ශූරින්ගේ තනු නිර්මාණයට
ගැයුවේ බන්දුල විජේවීර හිතවතා විසින් 1985 දී
No comments:
Post a Comment